ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 22, 2025
Cap Snap Lanka පෞද්ගලික සමාගම Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP) සංවිධානය කළ 2025 තත්ත්ව සහ ඵලදායිතා ජාතික සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනා ගත් අතර ඊට අනුබද්ධ සමාගමක් වන American Polymers පෞද්ගලික සමාගම රිදී සම්මානයක් දිනා ගත්තේය. Cap Snap Lanka සමාගමට රන් සම්මාන හිමි වූයේ ක්රිස්ටල් (QCC2510276), ඉකෝ ගාඩියන්ස් (QCC2510278), […]



