ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 25, 2021
කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවිඳින මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය සහ එහි සාමාජිකයින්ගේ සුබසිද්ධිය උදෙසා ලබා දෙන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය (APHNH) මෑතකදී පවත්වන ලද සිය වාර්ෂික මහා සභා රැස්වීමේදී (AGM) නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගනු ලැබීය. මෙතෙක් කල් සභාපතිවරයා ලෙස කටයුතු කළ හේමාස් රෝහලේ කළමනාකාර අධ්යක්ෂ […]