මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම, ගබඩා කිරීම වැනි බහුවිධ අවශ්‍යතා සැපිරිය හැකි ලෙස මෙම භාණ්ඩ නිපදවා තිබේ. විවේකයෙන් කාලය ගත කිරීමට භාවිත කළ හැකි Nap Foldable […]