ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 29, 2025
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි 28 වැනි දින පැවති රැස්වීමේදී එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේය. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය […]