ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 29, 2025
දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ පසුව ඉන් විපතට පත් ජනතාව සහ දේපළ මුදාගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් ඉටු වූයේ අමිල මෙහෙවරකි. එහෙත් ඔවුන් අතරින් බොහෝ දෙනෙකුගේ පවුල්ද මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූහ. බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කරමින්, විපතට පත් පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට සහන සැලසීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ‘PRIME සෙනෙහසේ දෑත’ නමින් […]



