ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 14, 2024
INSEE Ecocycle සමාගම, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) යන ආයතන එක්ව, පොලික්ලෝරිනෙටඩ් බයිෆීනයිල් (PCBs) රසායනිකය මුසු වු විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් ටොන් 191 ක් ආරක්ෂිතව බැහැර කිරීමට කටයුතු කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලය සතු යල් පැන ගිය ට්‍රාන්ස්ෆෝමර්වලින් සහ රට පුරා වෙල්ඩින් කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා භාවිත […]