ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 24, 2026
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව මාවතක් සලකුණු කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය අනුබද්ධිත සමාගමක් වන Hayleys Nature Nest (Pvt) Ltd හරහා මෙරට ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර (Frozen Concentrated Coconut Water) නිෂ්පාදනාගාරය පසුගියදා විවෘත කළේය. ශ්‍රී ලංකාවේ සරුසාර කෘෂිකාර්මික අස්වැන්නට ඉහළ අගයක් එක් කරන නිෂ්පාදන බිහිකිරීමේ දැක්ම පෙරදැරි කරගනිමින් ස්ථාපිත කර ඇති මෙම […]



