Tag: පොල් කර්මාන්ත මණ්ඩලය

Image-LBN-5.jpg

1min1250
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් වෙත පනවා තිබූ විශාල අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ඒ සඳහා කටයුතු කළ සියලු දෙනාට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය ස්තුතිය පල කර සිටියි. මෙරට පොල් නිෂ්පාදන ආනයනය සිදු කරන විශාලතම අපනයන වෙළෙඳපොල වෙනුවෙන් අත්කර ගනු […]

Image-1.jpg

1min680
අද වන විට දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය පොල් කර්මාන්තය සඳහා සුවිසල් තර්ජනයක් එල්ල කර ඇති පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පසුගියදා සඳහන් කළේය. මෙරට සංස්කෘතියේ මෙන්ම ආර්ථිකයේද සුවිශේෂී සාධකයක් ලෙස සඳහන් කළ හැකි පොල්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා අත්‍යාවශ්‍ය වන අතර විදේශ විනිමය උපයා ගැනීමේ භෝගයක් ලෙසද […]

CCCI_Image-1-LBN.jpg

1min330
මෙරට පොල් කර්මාන්තයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI)  ආරම්භ කරනු ලැබීය. පසුගිය 29 වන දා එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පවත්වනු ලැබූ අතර ඊට පොල් කර්මාන්තය නියෝජනය කරමින් විවිධ පාර්ශවකරුවන් එක්ව සිටියේය. එහිදී විශේෂයෙන් තිරසාර වර්ධනය, නවෝත්පාදනය හා ගෝලීය වෙළෙඳපොල වෙත පිවීසීම වෙනුවෙන් සංවිධානයේ වැදගත්කම අවධාරණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව