ලොව ජනප්‍රියතම සන්නාමයක් වන රෙකිට් (Reckitt) වෙතින් එන හාපික්, මෙවර ලෝක වැසිකිළි දිනය වෙනුවෙන් මීරිගම මූලික රෝහලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කළේ ය. මෙම වැඩසටහනේ තේමාව වූයේිසුව ජන මෙහෙයුම’ යන්නයි . දිනකට 750 ත් 1,000 ත් අතර පිරිසක් මීරිගම මූලික රෝහලේ වැසිකිළි පහසුකම් භාවිතා කරති. මෙම පහසුකම් අලුත්වැඩියා කර රෝහල වෙත […]