නව ජාතික ජන බලවේගයේ රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැය තුළට ඇතුලත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරයි 2024 දෙසැම්බර් 10 වන අඟහරුවාදා: මීළඟ ජාතික අයවැයට ඇතුළත් කිරීම සඳහා පොත් කර්මාන්තයේ සංගම් හතරක් එක්ව පොත් සඳහා පනවා ඇති බදු වලින් නිදහස් කරන යෝජනාවක් නව රජයට ඉදිරිපත් කරමින් බදු පැනවීමට එරෙහිව සිය හඬ නැවතත් අවධි කර ඇත. […]