වෝග් ජුවලර්ස් මෙවරත් ආදරවන්තයන්ගේ දිනය සමරන පෙබරවාරි මාසය වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් සමගින් නවතම ස්වර්ණාභරණ එකතුවක්ද හඳුන්වා දී තිබේ. එමෙන්ම පාරිභෝගිකයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පැරණි රත්‍රන් වෙනුවට නව රත්‍රන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන Old Gold ප්‍රවර්ධන වැඩසටහන නැවත ක්‍රියාවට නැංවීමටද වෝග් ජුවලර්ස් තීරණය කර ඇත. ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් හඳුන්වා දී ඇති […]