ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 27, 2025
තරුණ වෘත්තිකයින් විසින් කලාපීය සංචාරක කර්මාන්තයට ලබාදුන් දායකත්වය අගයමින් පැසිෆික් ආසියානු සංචාරක සංගමය හෙවත් Pacific Asia Travel Association -PATA) වෙතින් පිරිනමනු ලබන 2025 PATA Face of the Future සම්මානය දිනාගැනීමට Intrepid Travel Sri Lanka සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා වෙත පසුගියදා සමත්විය. ආසියානු පැසිෆික් කලාපයේ නැගී එන තරුණ වෘත්තිකයින් සිව්දෙනා අතුරට මෙවර නම් කෙරුණු […]



