ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 13, 2025
දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පසුගියදා සිය නවතම 74 සහ 75 වැනි ශාඛාවන් ද්විත්වය උතුරු පළාතේදී විවෘත කරන ලදී. මේ ඔස්සේ පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පාරිභෝගික ජනතාව මුල් කරගත් මූල්‍ය සේවාවන් දියත් කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම තවදුරටත් තහවුරු වේ. […]



