Tag: පුත්තලම

Image-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන්  පසුගියදා  පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතම DIMO CAREHUB ශාඛාව විවෘත කරනු ලැබීය. මීගමුව සහ හලාවත ප්‍රදේශයන් මධ්‍යයේ පිහිටා ඇති මෙම නවතම DIMO CAREHUB මෝටර් රථ , කෘෂිකර්මාන්ත […]

Capture-2.jpg

1min230
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව මගින් සංවිධාන කළ ‘එයාර් බැඩ්මින්ටන්’ ක්‍රීඩාව ව්‍යෘප්ත කිරීමේ තවත් පියවරක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බංගදෙනිය මහා විද්‍යාලයේදී සිදු කෙරිණි. එයාර් බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දක්වන දුෂ්කර පාසලක් වන බංගදෙනිය මහා විද්‍යාලයට සිය දස්කම් තවදුරටත් ඔප් නංවා ගැනීමට අවශ්‍ය බැඩ්මින්ටන් ‘රැකට්’ හා ‘ෂට්ල්ස්’ ඇතුළු උපකරණ බෙදා දීම […]

Capture-1.jpg

1min410
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ලබන  ජූනි 1වැනිදා සිට ජූනි මස 7 දක්වා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියකි.     කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු […]

DSC_3017-LBN.jpg

1min650
      දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව පුත්තලම කුරුණෑගල පාරේ ජය මාවතේ අංක 113/1A  දරණ ස්ථානයේ දැන් විවෘතය. සියපත ෆිනෑන්ස් පුත්තලම ශාඛාව, සියපත ෆිනෑන්ස් 18 වැනි සංවත්සරයට […]

PLC-Wadiah-Gold-Safekeeping-Facility-LBN.jpg

1min360
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තම ගණුදෙනුකරුවන්ට වඩාත් පුළුල් සේවාවක් සැපයීමේ අරමුණෙන් Wadi’ah Gold Safekeeping නව ශාඛා ඒකක තුනක් පුත්තලම අල්සෆා, පාර්ක් ස්ටි්‍රට් අල්සෆා, මහනුවර අල්සෆා ශාඛා යන පරිශ්‍රයන් හි  පුසගියදා විවෘත කෙරුණි. සම්ප්‍රදායික රන් ණය පහසුකම සඳහා විකල්පයක්වන පීපල්ස් ලීසිං Wadi’ah Gold Safekeeping පහසුකම, මූල්‍යමය වශයෙන් පීඩාවට පත් ගණුදෙනුකරුවන්ට පහසුම […]

Ranil-Dissanayake-LBN-Fill.jpg

1min440
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්වී පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව