පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. විවිධ කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන මෙම ශූරතාවලිය ලබන මැයි මස 26 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බර්ට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන අතර, අයැදුම්පත් බාර […]