Tag: පීපල්ස් ලීසිං සමාගම

PLC-1.jpg

1min340
        ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් සමාගම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මුදල් සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම (පීපල්ස් ලීසිං සමාගම& වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශී‍්‍ර ලංකාවේ සමෝධානික වාර්ෂික වාර්තා ඇගයීමට ලක්කිරීමට වාර්ෂිකව පවත්වන්නකි. […]

PLC.jpg

1min300
        ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් ආයතන (NBFI) ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් දෙවන වරටත් සංවිධානය කළ ‘පැහැබර අනාගතයකට නිවැරදි තේරීම’ දීප ව්‍යාප්ත එක්දින ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වූයේ නව ගනුදෙනුකරුවන්ගේ වැඩි ආකර්ෂණයක් ලබාගැනීමට පීපල්ස් ලීසිං සමාගම විසින් හඳුන්වා […]

PLC-Tower.jpg

1min550
      ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ අනාගත ස්ථාවරත්වය සලකාබැලීමෙන් අනතුරුව Fitch Ratings ආයතනය A+(lka) ශ්‍රේණිගත කිරීම පසුගියදා නැවත වරක් තහවුරු කෙරුණි. පීපල්ස් ලීසිං සමාගම අසමසම ආයතනික හා මූල්‍ය ස්වභාවය මගින් ජාතික ශ්‍රේණිගත කිරීම් හිමිකරගත් සමාගමකි. ශී‍්‍ර ලංකාවේ විශාලතම මූල්‍ය හා ලීසිං සමාගමක් […]

PLC-25-M-Donation-Dr.-I.W.M.J.-Wickramaratne-Director-of-the-District-General-Hospital-Trincomalee.jpg

1min620
      ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් කොවිඞ්-19 වසංගතයට එරෙහි ජාතික වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 25ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. කොවිඞ් වෛද්‍ය පරීක්ෂණ හා ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන මෙම වෛද්‍ය උපකරණ තෝරාගත් රජයේ රෝහල් කිිහිපයක් වෙත පිරි නැමුණි. […]

PLC-WEBSITE-Relaunch.jpg

1min270
      ශී‍්‍ර  ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ අතින් මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා දියත් කෙරුණි. පාරිභෝගිකයන්ගේ ගනුදෙනු වඩාත් පහසු කරවීම සහතිකකිරීමක් ලෙස භාෂා ති‍රත්වයෙන්ම පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය නැවත දියත්කිරීමේ අවස්ථාවට මහජන […]

PLC-Family-Cars-Pix-3-1.jpg

1min720
      ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම මාලඹේ පිහිටි Family Cars පරිශ‍්‍රයේ තම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් අලෙවි කුටියක් විවෘත කෙරුණි. කඩුවෙල-මාලඹේ මාර්ගයට මුහුණලා පිහිටි මෙම Family Cars ආයතනයෙහි මෝටර්රථ අලෙවි පරිශ‍්‍රයට අමතරව නව අලෙවි පරිශ‍්‍රයක් එහි ඉදිරිපිට පසුගියදා විවෘත කළ අතර එම පරිශ‍්‍රයෙන් වාහන 125කට වැඩි […]

PLC-QR-Awareness-Piz-03.jpg

1min660
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ශී‍්‍ර ලංකාවේ ගෙවීම් ක‍්‍රමවේදය විප්ලවීය මාර්ගයකට යොමුකරමින් හඳුන්වාදුන් ‘රට පුරාම Lanka QR’ කේතය ඔස්සේ ගෙවීමේ පහසුකම පිළිබඳව ගාලූ ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහනකට පසුගියදා එක්විණි. ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සංවිධානය කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට දිවයිනේ ප‍්‍රකට බැංකු හා […]

collage-1-1.jpg

1min890
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. ඒ ‘The Potent power of a Leader’ නම් තේමාවෙන් ප‍්‍රකාශයට පත් කළ පීපල්ස් ලීිසිං සමාගමේ සත්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මූල්‍ය හා ලීසිං […]

PLC-Covid-Relief.jpg

1min570
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව කි‍්‍රයා කරමින් මේ වනවිට තම ගනුදෙනුකරුවන්ගේ ලීසිං හා ණය පහසුකම් ලබාගත් 75,000කට වැඩි පිරිසකට ණය පොලී සහන කාලයක් ලබා දී ඇත. එම සමාගම COVID-19 ආපදාවට පත් ගනුදෙනුකරුවන්ට මෙම සහන ලබාදුන්නේ 11/2020 මූල්‍ය සහන ඉල්ලා සිටීම හා […]

peopleleasing.jpg

1min820
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම නව ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ හසළ දැනුමක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා පසුගියදා පත් කරනු ලැබීය. HSBC බැංකු සමූහයේ සේවයකිරීමෙන් ලද අත්දැකීම්වලට අමතරව බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ කදිම පළපුරුද්දක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා, විශේෂඥ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බැංකු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව