පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන සමාගමක් ලෙස හඳුන්වා දිය හැකිය. කාන්තාවන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන පීපල්ස් ලීසිං සමාගම, සිය ආයතනික ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වය තුළ ද කාන්තා වෘත්තිකයින්ට ඉදිරියට යාමට හැකි සේවා පරිසරයක් නිර්මාණය කර ඇත. එමෙන් ම සිය […]