ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් ආයතන ක්ෂේත‍්‍රයේ (NBFI) ප‍්‍රමුඛතම මුදල් ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වාහන ආනයනකරුවෙකු, බෙදාහරින්නෙකු හා මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන්නෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් (පුද්.& සමාගම සමග විශේෂිත ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි. පීපල්ස් ලීසිං සමාගම හා […]