Tag: පිළිකා

PRIME.jpg

1min200
මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදකයෙකු වන Prime Health Herbal Products (PHHP) සමාගම BWIO සම්මාන උළෙලේදී පිළිකා පාලනය සහ වළක්වා ගැනීම සඳහා වන විශිෂ්ටම ශාකසාර නවෝත්පාදනය සඳහා වන සම්මානය දිනා ගත්තේය. ශාකමය අමුද්‍රව්‍ය පදනම් කර ගත් ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදනය පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරන PHHP ආයතනය පිළිකා, දියවැඩියාව, ස්ථුලතාව සහ […]

FADNA-LBN.jpg

1min380
වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව  තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවනුයේ තත්වය වඩාත් ත්‍රිව කරමිනි. මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මුල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන […]

Image-Kums-QA-LBN.jpg

2min590
      පිළිකා රෝග සුවපත් කිරීමට නූතන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දී ඇතත් සමාජය ඍණාත්මක ආකල්පයකින් ඒ දෙස බලයි. පිළිකාව වැළදුණු පුද්ගලයන් නිරායාසයෙන්ම මානසිකව බිඳ වැටෙන්නේ රෝගය සමග සවිමත්ව සටන් කර සුවපත් විය හැකි ධනාත්මක පැතිකඩ අමතක කරමිනි. ශ්‍රී ලංකාවේ හිසකෙස් පිළිබඳ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා විසින්  ඉන්දිරා  පිළිකා භාරය මෙන්ම අලුත්ගම, බෙන්තොට සහ […]

Dr.Sapna-Nangia-Senior-Consultant-Radiation-Oncology-Apollo-Proton-Cancer-Centre-LBN.jpg

1min670
      ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි නවීනතම පහසුකම්වලින් සමන්විත ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ටත් ප්‍රතිකාර ලබාගත හැකි බව එම මධ්‍යස්ථානය පසුගියදා නිවේදනය කළේය. දකුණු ආසියාවේ සහ මැදපෙරදිග පළමු හා එකම ප්‍රෝටෝන ප්‍රතිකාර මධ්‍යස්ථානය වන ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ (APCC) නියෝජිතයන් කොළඹ හිල්ටන් කලම්බු රෙසිඩන්සී හි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රෝටෝන ප්‍රතිකාරයේ ප්‍රතිඵල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව