2023 ජුනි 01, කොළඹ: 2023 විදුදය – රිට්ස්බරි පිහිනුම් ශූරතාවලිය පසුගියදා අති-සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ පුර්ණ අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි (Ritzbury) කටයුතු කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවති මෙම […]