ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2025
ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා, මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ ‘Essentials of Modern Marketing’ යන පර්‌යේෂණ කෘතියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ සංස්කරණයේ ප්‍රධාන සිද්ධි අධ්‍යයනයක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා Kotler Impact Inc. සමාගම විසින් තෝරාගෙන ඇත. මෙම ගෞරවණීය පිළිගැනීම INSEE සංස්ථා සිමෙන්ති, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්නාමයක් ලෙස පෙන්නුම් කළ විශිෂ්ට […]



