ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 12, 2025
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය FY26 පළමු කාර්තුව සඳහා රු. බිලියන 15.9ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 11.6%ක වර්ධනයක් වන අතර ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 20.6% කින් රු. […]




