Tag: පියයුරු පිළිකා

IMAGE-1-LBN-1-rotated.jpg

1min80
පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ කොටස විශේෂ QR කේතයකින් සමන්විත රෝස පැහැති රිබන් පටියකින් සරසා තිබිණි. එම කේතය හරහා Kangaroo Cabs නිල වෙබ් අඩවියට පිවිස පියයුරු පිළිකාවලට අදාළ වැදගත් කරුණු සහ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා […]

Pink-Friday-LBN.jpg

1min130
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ සියලුම සේවකයන් රෝස පැහැයෙන් සැරසී සේවයට පැමිණියහ. පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම වෙත ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මෙසේ කොමර්ෂල් බැංකුව රෝස පැහැයෙන් සැරසීම වගකිව යුතු ආයතනික පුරවැසියෙකු ලෙස බැංකුවේ වගකීම් ඉෂ්ට කිරීමේ තවත් වැදගත් අවස්ථාවක් විය. තමන්ගේ ම සේවා ස්ථානය […]

Gold-sponsor-for-TLC-Triathlon-2025-LBN.jpg

1min220
කාන්තාවන් සවිබල ගැන්වීම හා ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීමෙ හි කොටසක් ලෙස පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා රට පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවක් වන TLC  (Touch|Look|Check)  – ට්‍රයැත්ලෝන් 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව ඉන්දිරා පිළිකා භාරය (ICT) සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත.     මෙම කර්තව්‍යය […]

01-IMAGE-LBN.jpg

1min210
ජනශක්ති සමූහ ව්‍යාපාරය (JXG) ‘පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය’ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු වන ‘ආසිරි හෙල්ත්’ සමග එක් වී විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කළේ ය. ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණු මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ යුධ හමුදා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය තත්‍යා ද සිල්වා විසිනි. පියයුරු පිළිකාව සම්බන්ධයෙන් ජනශක්ති සමූහ […]

Nawaloka-hospitals-PLC.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AI මත පදනම් වූ සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම දිරිමත් කිරීම හා දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඔක්තෝබර් මාසය පුරා නොමිලේ පියයුරු පරීක්ෂණ සමඟින් මැමෝග්‍රෑම් සඳහා 25%ක වට්ටම් හිමි කර දීමට නවලෝක හොස්පිටල්ස් […]

Hemas-Hospitals.png

1min230
ඔක්තෝබර් මාසය යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කරලීම සඳහා වෙන් වූ මාසය වේ. Hemas Hospitals විසින් ඒ වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාරයක් ලෙස ‘BreastOber 2024’ වැඩසටහන එළි දක්වන ලදි. වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහනේ මූලිකම අරමුණ වන්නේ පියයුරු පිළිකා මුල් අවධියේදී ම හඳුනා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ කාන්තාවන් දැනුම්වත් කිරීම වේ. ඒ අතරම ඔවුන්ට පියයුරු පිළිකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව