ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමෙහි ප්‍රජාව කේන්දා කරගත් සමාජ වගකීම් වැඩසටහන මගින් මෑතකදී හතරලියද්ද, පැලෑන මහා විද්‍යාලයේ සිසුන්ට පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් පිරිනමන ලදී. සියැට් විසින් සිදු කරන ලද මෙවැනි ව්‍යාපෘතියක පස්වැන්න වන මෙය සමාගමේ සැපයුම් දාමයේ වැදගත් අංශයක් වන රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා […]