ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් 2024 පාසැල් රග්බි වාරයේ A කාණ්ඩයේ තරග සඳහා, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නිල රක්ෂණ සහකරු ලෙස හවුල්කාරීත්වයකට එළැඹිණි. මෙම සහයෝගීතාවය මඟින්, ශ්‍රී ලංකාව පුරා තරුණ පරපුරේ දක්ෂතා පෝෂණය කිරීමටත්, පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය සවි බල ගැන්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් දරන කැපවීම ඉස්මතු වේ. […]