ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 15, 2025
මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ අනුග්‍රාහක සවිබල ගැන්වීම සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන ‘2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ හා සබරගමුව යන පළාත් 7 කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු මස 11 වනදා ආරම්භ වේ. මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 3000 කට අධික ප්‍රමාණයක් […]



