ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 2, 2026
පසුගියදා ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් වූ දූ දරුවන්ට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පවුල්වල දරුවන් සඳහා Atlas Axillia සමාගම, සිය සේවකයින්ගේ පරිත්‍යාගශීලි දායකත්වය සමගින් රුපියල් මිලියන 7ක් වටිනා අභ්‍යස පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කළේ ය. එලෙස පරිත්‍යාග කරනු ලැබූ පාසල් ද්‍රව්‍ය, ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහාය ඇතිව බෙදා හැරීමට කටයුතු කළ […]



