විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව (TAGS) වාර්තාකරණය සඳහා පෙන්නුම් කළ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී සංවර්ධන මූල්‍ය සමාගමක්වන සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF) වෙත පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, […]