ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 18, 2024
ශ්රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක් කළේය. මෙම නව පරිච්ඡේදය සමඟින් ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට, තිරසාර රැකියා උත්පාදනය කිරීමට සහ 2030 වන විට ඩොලර් බිලියන 25 ක වෙළඳ භාණ්ඩ අපනයන ඉලක්කය […]