ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 15, 2025
DFCC බැංකුව වාර්ෂිකව සංවිධානය කරන ‘Ride for Life’ පාපැදි සවාරියේ 2025 අදියර පසුගිය ජූනි 22 දින පාපැදිකරුවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශාරීරික යහපැවැත්ම හා එකමුතු බව ප්රවර්ධනය කිරීම සහ සියදිවි නසාගැනීම් වැළැක්වීම අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරිය මෙවර DFCC බැංකුවේ 70 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලදි. ‘Ride for […]



