ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 20, 2026
අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, FIFA සමඟ වන ගෝලීය ගිවිසුමකට අනුව 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට කටයුතු කර ඇත. ඒ තුලින් ලෝක කුසලානයේ රසමුසු තැන් සමඟින් උද්වේගකර ක්‍රීඩාවේ චමත්කාරය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට TikTok සමත් වනු ඇත්තේ පාපන්දු ලෝලීන් වෙත නවමු අත්දැකීමක් එක් කරමිනි. 2026 වසර […]










