ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 4, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ පාන සේවා සපයන ආයතනයක් වන රසල්ස් (පෞද්ගලික) සමාගම විසින් අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන ආයතනය තුළ විශිෂ්ටත්වය, කැපවීම සහ සේවා ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. අප්‍රේල් මාසයේ සම්මානලාභීන් ලෙස කෞශල්‍යා චතුරංගි මහත්මිය ‘මාසයේ විශිෂ්ටම සේවකයා’ ලෙසත්, රමේෂ් මධුෂාන් මහතා ‘මාසයේ විශිෂ්ටම සූපවේදියා’ […]




