ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි නවතම ශාඛාව පානදුර නගරයෙහි විවෘත කරන ලදි. අභිනව HNB FINANCE පානදුර ශාඛාව නොම්මර 31/1 හොරණ පාර පානදුර යන ලිපිනයෙහි පිහිටා ඇත. HNB FINANCE පානදුර ශාඛාව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන […]