Tag: පාඨමාලාව

1-Anthoneys-SLIM-Participants-LBN.jpg

1min810
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ එක්ව පැවැත්වූ සය මාසික “License to Sell” පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ජුනි 15 වැනිදා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේදී සංවිධානය කරතිබුණි. පෞද්ගලික වෘත්තීය සංවර්ධනයට මෙන්ම ශක්තිමත් කණ්ඩායම් හැඟීමක් නිර්මාණය කිරීමට දායක වූ එම පාඨමාලාව සාර්ථකව නිමකළ නිව් ඇන්තනීස් සමූහයේ […]

IMAGE-1-LBN-6.jpg

1min4850
      මෙරට ඖෂධවේදීන්ගේ අවශ්‍යතාව සපුරමින් Ceylon Pharma College විසින් පවත්වන ලද Certificate & Advance Course in Pharmacy Practice  පාඨමාලාව සමතුන්ට සහතික පත් පිරිනැමීමේ සහ  Ceylon Pharma College  නව මුහුණුවරකින් එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ  BMICH හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී නව්‍ය වෙනසකින් යුතු නව සන්නාම ලාංජනය සහ නව වෙබ් අඩවිය එළිදක්වන ලදී.  Ceylon Pharma College  ඖෂධවේදීන්, ඖෂධවේදී සහායකයන්, වෘත්තිකයන් හා ව්‍යවසායකයන් බිහි කිරීම ඉලක්ක […]

1691821128548-LBN.jpg

1min420
      බැඩ්මින්ටන් පුහුණුකිරීමේ නිරතව සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ධාරිතාව ගොඩනැගීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටුවේ වැඩ පිලිවෙළ යටතේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය සමඟ එක්ව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ පළමු මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා පුහුණු පාඨමාලාවේ අවසරපත්‍ර සහ සහතික පිරිනැමීමේ උත්සවයේදී පුහුණුකරුවන් 97 දෙනකුට අවසරපත්‍ර සහ සහතිකපත්‍ර පිරි නමනු […]

SLIM-Logo.jpg

1min930
      තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ මේ වන විටත් සිදුවෙමින් පවතින වෙනස්වීම් හා නව අභියෝග අතරේ දියුණුව හා සාර්ථකත්වය සොයා යෑමට නම් ව්‍යවසායකයන්, ව්‍යාපාර ආයතන හිමිකරුවන් මෙන්ම වෙනත් වෘත්තිකයන් සියළුදෙනාට ”අලෙවිකරණය” පිළිබඳ යාවත්කාලනී වූ දැනුමක් අත්‍යාවශ්‍ය බව නොරහසකි. අලෙවිකරණය යනු ආයතන ප‍්‍රවර්ධනයට, විකුණුම් හා ලාභය අරභයාම පමණක් වන විෂයක් යැයි පැවැති සාම්ප‍්‍රදායික අදහස බිඳවැටී අද […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව