ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 8, 2023
ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන BPPL Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Eco Spindles පුද්ගලික සමාගම ප්ලාස්ටික් නිසි ලෙස බැහැර කිරීම සහ එකතු කිරීම පිළිබඳව සෑම විටම පෙනී සිටියි. Eco Spindles, ප්ලාස්ටික් එකතු කිරීම සඳහා විවිධ ක්‍රම කිහිපයක් භාවිතා කරයි. ඒවා නම් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන්, අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කරන්නන් සහ […]





