Tag: ප්ලාස්ටික්

Image-1-Impact-Center-ZP-LBN.jpg

1min110
ZeroPlastic Impact Center සිය ව්‍යාපෘතියේ  පළමු අදියර ආසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ලෝක උරුම ස්ථානයක් ලෙස සැලකෙන සීගිරියේ දී  සාර්ථකව අවසන් කළේය.  එම ව්‍යාපෘතිය මගින් සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ දායකත්ව‍යෙන් දේශීය අත්කම් ශිල්පී පවුල්  100කට අධික සංඛ්‍යාවකට තිරසාර ආදායම් අවස්ථා නිර්මාණය  කිරීමට ඔවුන් සමත්වී තිබේ.  අද වන විට බොහෝ සංචාරකයන් සීගිරියට පැමිණෙන්නේ පෞරාණික සීගිරි පර්වතය නැරඹීමට […]

DB-Photo-02-LBN.jpg

1min200
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මාර්තු 06: E B Creasy & Co. PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම, “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදුකළේය. මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගත් ගෘහස්ථ සන්නාම වන Teepol, […]

Image-Eco-Spindles-and-Green-Earth-Group-launch-Green-Wheels-Project-LBN.jpg

1min170
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පී එල් සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමඟ Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මැතිතුමා, ආයතන […]

Image.jpeg

1min270
2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව  ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් සතුටින් ප්‍රකාශ කරන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ දැඩි උද්‍යෝගයට ප්‍රතිචාර වශයෙන් අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගැනුණු අතර එමඟින් තවත් සංවිධාන මෙන්ම පුද්ගලයන් රැසකට සිය නවෝත්පාදනයන්  ප්‍රදර්ශනය කිරීමට […]

Image-02-LBN.jpg

1min1410
මේ වසරේදී මෙරට කාර්මික ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට ඉවහල් වන සුවිශේෂී සන්ධිස්ථාන ද්විත්වයක් පිළිබඳ ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් පසුගියදා නිවේදනය කරන ලදී . ඒ අනුව PRISL සම්මාන උළෙල සහ COMPLAST-RUBEXPO-COMXPO 2025 ප්‍රදර්ශනය  පැවැත්වීම සඳහා සියලුම කටයුතු මේ වන විට සැලසුම් කර තිබේ.     ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර්  […]

Image-02.jpg

1min460
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී ලෝක පරිසර දිනය උත්සවය සංවිධානය කරමින් පරිසර සුරක්ෂිතතාවය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සහ සිසුන් අතර තිරසාර ප්ලාස්ටික් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කළේය. මෙම උත්සවය, සමාගමේ පාරිසරික, සමාජීය සහ පාලනය (ESG) අරමුණු යටතේ පරිසර සුරක්ෂිතතාවය හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දිගුකාලීන කැපවීමට අනුකූල වේ.   […]

Unicorn-LBN.jpg

1min210
Unicorn Tyre Retreads පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් බවට පත් වී […]

American-Plastics.jpg

1min290
ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ […]

Image-03-WVL-1.jpeg

1min330
      ශ‍්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට‍්‍රික් ටොන් 500,000කට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන නමුත් දෛනිකව ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට‍්‍රික් ටොන් 10,786 න් 33% ක් පමණක් එකතු කරන බව ඒ පිළිබඳ වාර්තා පෙන්වා දෙයි. මෙහි කනගාටුවට කරුණ නම් එසේ එකතු කරන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ 3% ක් පමණක් වීමයි. මෙවැනි වාතාවරණයක ගණේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි […]

Start-upcycle-Sinhala-LBN.jpg

1min930
      ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, එහි නවක ව්‍යාපාර දිරි ගැන්වීමේ වැඩසටහන වන John Keells X සහ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වන John Keells Research සමග එක් වී, Start-Up-Cycle නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2023 අගෝස්තු 21 දින නිල වශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ එන්නේ, ප්ලාස්ටික් නිසා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව