PET ප්ලාස්ටික් (පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට්) යනු දැනට වෙළඳපොලේ ඇති වඩාත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ඇසුරුම්කරණ ද්‍රව්‍යවලින් එකකි. PET හි ඇති කල් පැවැත්ම, ආරක්ෂාව, නම්‍යශීලීභාවය සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ හැකියාව හේතුවෙන් එය ඉහළ තිරසාරභාවයකින් යුක්තය. PET ඇසුරුම්කරණ යනු කසළ හෝ ඉවත දැමිය යුතු ද්‍රව්‍යයක් නොවන අතර එය සතුව මිල කළ නොහැකි වටිනාකමක් පවතී. PET ප්ලාස්ටික්වල ඇති […]