ලංකා ව්යාපාරික පුවත් - LBNMay 25, 2026
තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත 6 වන LPL තරඟාවලියේදී ෘ Dambulla Sixers කණ්ඩායමේ හිමිකාරීත්වය ප්රිියංග සිල්වා මහතාගේ නායකත්වය යටතේ ක්රියාත්මක DeSilva Holdings ආයතනයට හිමි වන බව පසුගියදා නිවේදනය කරන ලදී. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ප්රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන ආයතනයක් වන Sequoia Consultants සමාගමේ සහයෝගයද මෙම කණ්ඩායමට ලැබෙන අතර, ප්රියංග ද සිල්වා මහතා එහි […]



