ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 27, 2025
ශ්රී ලංකා මහ බැංකුව විසින් බලපත්රලාභී බැංකු නොවන ප්රාථමික අලෙවිකරුවකු වන වෙල්ත්ට්රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් සමාගම, සිය ගමන් මගෙහි සහ සිය දිගුකාලීන ප්රාග්ධන ශක්තිමත් කිරීමේ උපාය මාර්ගයෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ස්ථිර ප්රාග්ධන සංචිතය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රු. මිලියන 500 ක මූලික මහජන කොටස් නිකුතුවක් දියත් කිරීමට ඇති අභිප්රාය අද දින නිවේදනය කළේය. […]



