ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 8, 2025
මෙරට විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය ‘හෙළකුරු’ විසින් හඳුන්වාදුන් විප්ලවීය ප්‍රවාහන සේවා වේදිකාව වන ‘HelaGo’ සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. දේශීයව සවිබල ගන්වන සාධාරණ මෙන්ම විනිවිදභාවයෙන් යුත් ප්‍රවාහන වටපිටාවක් ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වේ. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් (DPMC) […]



