ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 20, 2026
කොළඹ “Port City” වරාය නගරයේ සුවිශේෂී marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතර ඓතිහාසික මං සළකුණක් සනිටුහන් කරමින්, ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම විසින්, CHEC Port City Colombo (පුද්.) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට යෙදිණි. කොළඹ වරාය නගර සංකීර්ණය තුළ මේ වන විට පවතින එකම marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය ලෙසට හැඳින්විය හැකි […]



