ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 12, 2024
ළදරුවාගේ කායික මානසික යහපත වෙනුවෙන් මවගේ සෙනෙහස අත්‍යවශ්‍ය වේ යන්නට මුල් තැන දෙමින් මවකගේ සෙනෙහසට පමණක් දෙවෙනි, මෘදු හා ආරක්ෂිත ළදරු සබන් නිෂ්පාදනයක් ලෙස බේබි ෂෙරමි නිර්මාණය කර ඇත. ළදරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරමින් හා ඔවුන්ව ආරක්ෂිතව පෝෂණය කරමින් දශක හයකට වැඩි කාලයක් ළදරුවන්ගේ සෞඛ්‍යයේ සුරක්ෂිත බව රැක ගැනීමට අවශ්‍ය සහය බේබි ෂෙරමි […]