ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2025
2025 නොවැම්බර් 08, කොළඹ: සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වන වරටත් ප්‍රධාන හවුල්කරු (Title Partner) ලෙස කටයුතු කරන ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ 2025 අදියර නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස සහ ගෘහ අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී පුළුල් පරාසයක […]



