ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 18, 2025
ප්‍රශ්නය: නිව් ඇන්තනීස් සමූහය, ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය අභියෝගයට ලක්කරමින් නව ප්‍රමිතීන් කර්මාන්තයට හඳුන්වාදෙමින් තිබෙනවා. දැඩි විශ්වාසයකින් යුතුව මෙවැනි නව ප්‍රමිතීන් හඳුන්වාදීමේ හැකියාවක් නිව් ඇන්තනීස් සමූහයට ලැබුණේ කොහොමද? නීල් සුරවීර: ඊට ප්‍රධානම හේතුව අපි එම ප්‍රමිතීන් තහවුරු කරතිබීමයි. අපගේ ආහාර සැකසීම් වෙනුවෙන් FSSC 22000 තත්ත්ව සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම මාංශ ආහාර නිෂ්පාදකයා […]



