ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 28, 2026
නාමලී ඒ. සිල්වා මහත්මිය ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න මහතා ප්‍රධාන ඩිජිටල් නිලධාරී ලෙසත් පත් කෙරේ. මෙරට රක්ෂණ ක්ෂේත්රයේ පුරෝගාමියෙකු මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life විසින් පසුගියදා සිය විධායක කණ්ඩායම සඳහා නව පත්වීම් දෙකක් සිදුකරන ලදි. ඒ අනුව නාමලී ඒ. සිල්වා මහත්මිය ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න […]



