ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2025
කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා කාලය යනු මුදල් පමණක් නොව ගැණුම් කරුවන්ට නිසි වේලාවට අවශ්‍ය ඇඟලුම් තොගය යෑවීම පිලිබඳව වන අප විසින් රැක ගත් විශ්වාසය ද අනතුරට ලක් කරයි. ඒහෙත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වල […]



