ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2025
මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. රාජා […]



