මානව සම්පත සහ භූගෝලීය පිහිටීම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යනවා අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික සීමාව පුළුල් කරමින්, ආකර්ෂණීය පරිච්ජේදයක් ඉතිහාසයට එක් කරමින් SLIIT ජාලයට එක්වුණු මෙම […]