ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2026
ශ්රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්‍ෂණ සමාගම බවට පත් වන්නට ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. අංක 207G, තංගල්ල පාර, අම්බලන්තොට යන ස්ථානයේ පිහිටි මෙම නව දෙමහල් ගොඩනැගිල්ල, සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් […]







