දිවයින පුරා සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය පිළිබඳව තක්සේරුවක් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම කාබන් කන්සල්ටිං කම්පනි සමග එක්වී ඇත. මෙම විස්තීර්ණ හරිතාගාර වායු (GHG) තක්සේරුව සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත න්‍යාය පත‍්‍රයට අනුව ආරම්භ කර තිබෙන අතර මෙමගින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී සෘජුව සහ වක‍්‍රාකාරව […]